Select tickets
සභාවේ සිනා - ටොරොන්ටෝ සම්ප්‍රාප්තිය..
Sabawe Sina - Toronto
Saturday the September 12, 2026 - 6.00 PM
Armenian Youth Centre
50 Hallcrown Pl, North York, ON M2J 1P7
** Limited Seated Event **
Online Tickets will be released Tomorrow
😂 මුළු සභාවම සිනහවෙන් පුරවන — “සභාවේ සිනා”! 😂
ශ්‍රී ලංකාවේ හාස්‍ය කලාවේ පරම්පරා කිහිපයක් නියෝජනය කරන ජනප්‍රියම විකට තරු රැසක්, පළමු වරට එකම වේදිකාවකදී ඔබ හමුවට පැමිණෙන අතිවිශේෂ හාස්‍ය ප්‍රසංගයයි “සභාවේ සිනා”!
🎭 චූටි මල්ලියි – පොඩි මල්ලියි
🎭 ජනයි – ප්‍රියයි
🎭 ලකයි – සිකයි
🎭 සිරිල් අයියා
ඔබ සමාජ මාධ්‍යයෙන් සහ රූපවාහිනියෙන් දැක සිනාසුණු ආදරණීය චරිත, සජීවී වේදිකාවකදී එකිනෙකා සමඟ ගැටෙමින්, කතාබහ කරමින් සහ අනපේක්ෂිත හාස්‍යජනක සිදුවීම් මවමින් ඔබව සිනා සාගරයක ගිල්වන්නට සූදානම්!
දිනපතා ජීවිතයේ පීඩනය මොහොතකට අමතක කරලා, පවුලේ සැම සමඟ එකතු වී කලවමේ හිනාවෙන්න සූදානම් වෙන්න!
🤣 සිනහව නවත්වන්න බැරි රාත්‍රියක්…
👏 අමතක නොවන සජීවී වේදිකා අත්දැකීමක්…
Regular Seating - 80/-
Premier Seats - 100/-
