Skip to main content
  • (Ottawa) Sabawe Sina - සභාවේ සිනා - Ottawa - September 13, 2026
  • (Ottawa) Sabawe Sina - සභාවේ සිනා - Ottawa - September 13, 2026
1 of 3

(Ottawa) Sabawe Sina - සභාවේ සිනා - Ottawa - September 13, 2026

Sun 13 Sep 2026 4:00 PM - 8:00 PM Kailash Mital theatre, K1S5B6

(Ottawa) Sabawe Sina - සභාවේ සිනා - Ottawa - September 13, 2026

Sun 13 Sep 2026 4:00 PM - 8:00 PM Kailash Mital theatre, K1S5B6

😂 මුළු සභාවම සිනහවෙන් පුරවන — “සභාවේ සිනා”! 😂

ශ්‍රී ලංකාවේ හාස්‍ය කලාවේ පරම්පරා කිහිපයක් නියෝජනය කරන ජනප්‍රියම විකට තරු රැසක්, පළමු වරට එකම වේදිකාවකදී ඔබ හමුවට පැමිණෙන අතිවිශේෂ හාස්‍ය ප්‍රසංගයයි “සභාවේ සිනා”!

🎭 චූටි මල්ලියි – පොඩි මල්ලියි
🎭 ජනයි – ප්‍රියයි
🎭 ලකයි – සිකයි
🎭 සිරිල් අයියා

ඔබ සමාජ මාධ්‍යයෙන් සහ රූපවාහිනියෙන් දැක සිනාසුණු ආදරණීය චරිත, සජීවී වේදිකාවකදී එකිනෙකා සමඟ ගැටෙමින්, කතාබහ කරමින් සහ අනපේක්ෂිත හාස්‍යජනක සිදුවීම් මවමින් ඔබව සිනා සාගරයක ගිල්වන්නට සූදානම්!

දිනපතා ජීවිතයේ පීඩනය මොහොතකට අමතක කරලා, පවුලේ සැම සමඟ එකතු වී කලවමේ හිනාවෙන්න සූදානම් වෙන්න!

🤣 සිනහව නවත්වන්න බැරි රාත්‍රියක්…
👏 අමතක නොවන සජීවී වේදිකා අත්දැකීමක්…

Reserved Premium Seating - 70/- (Select your seat in the seat plan to book your ticket)
Regular Admission - 60/- (Seating is available on a first-come, first-served basis)

event_description_image_289919_1784204124_238bc.jpg?_a=BAAHWXDQ

event_description_image_289919_1784204132_827ad.png?_a=BAAHWXDQ

Location

Kailash Mital theatre, K1S5B6